| පාසල ආරම්භ වූ දිනය | 1908 |
|---|---|
| ජාතික පාසලක් වූ දිනය | 2022 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | |
| සංගණන අංකය | 01140 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 5 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | ගම්පහ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගලහිටියාව උතුර |
| ග්‍රාම සේවක වසම | |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 215 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 62 |
| 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2200 |
| 2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 87 |
| පාසලේ වර්ණය | නිල් |














