ප්‍රිෆෙක්ට් කඳවුර

මල්ලවපොර ශූරයන්

IMG_7088 1.jpg
IMG_7181.jpg
IMG_7192.jpg
IMG_7211.jpg
IMG_7191.jpg
IMG_7212 - Copy.jpg
IMG_7213.jpg
IMG_7212.jpg
IMG_7214.jpg
IMG_7190.jpg

විදුහල්පති පණිවිඩය

C.P. හෙට්ටිආරච්චි මයා

අතීතයේදි මිනිසා තොරතුරු ලබා ගැනිමට විවිධ ක්‍රම භාවිත කරන ලදි. එහෙත් වර්තමානයේ දි එම ක්‍රමවේද යල්පැන ගිය ඒවා ලෙස සැලකේ. එයට හේතුව මිනිසා කාර්මික විප්ලවයෙන් පසු උදා කරගත් තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්හි අතිමහත් වු ප්‍රසාරණයයි. අද වන විට  සයිබර් අවකාශයේ සැරිසරන මිනිසා පරිගණකයෙන් තම අවශ්‍යතා ඉටු කර ගැනිම දක්වාම තාක්ෂණය දියුණු වි ඇත.
පොත පතෙන් තොරතුරු සොයනු වෙනුවට වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගැනිම ඉතා පහසුය. අධ්‍යාපන අමාත්‍යංශය සහ සයිබර් ලොවට පියාපත් ආයතනය එක්ව පාසල් වෙබ් අඩවි නිර්මාණය කිරිමට අත දිම ඉතාම කාලෝචිතය. පාසල් ප්‍රජාවට තම පාසලේ අතීත, වර්තමාන තොරතුරු සැණෙකින් අධ්‍යයනයට මෙම වෙබ් අඩවිය මනා රුකුලකි. පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ට ද  තම පාසලේ වෙබ් අඩවිය තුලින් තම හැකියා ඉදිරිපත් කිරිමට අවස්ථාවය උදාවේ. 
අද දින අරඹන හේමමාලි ජාතික පාසලේ පාසල් නිල වෙබ් අඩවියට සුභාශිංසන පිරිනමමි.
විදුහල්පති

C.P. හෙට්ටිආරච්චි මයා
විදුහල්පති
හේමමාලි ම.වි.