ජයග්‍රහණ
2023.04.10,11 දෙදින පුරා වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පැවති 2023 ගම්පහ දිස්ත්‍රික් නවක මල්ලවපොර ශූරතාවලියට අප විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වු විද්‍යාලයේ මල්ලවපොර කණ්ඩායම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අභිබවමින් කනිෂ්ඨ බාලක අංශයේ ශූරතාවයද විවෘත බාලිකා අංශයේ ශූරතාවයද දිනා ඇත.














