ප්‍රිෆෙක්ට් කඳවුර

මල්ලවපොර ශූරයන්

IMG_7088 1.jpg
IMG_7181.jpg
IMG_7192.jpg
IMG_7211.jpg
IMG_7191.jpg
IMG_7212 - Copy.jpg
IMG_7213.jpg
IMG_7212.jpg
IMG_7214.jpg
IMG_7190.jpg

6 වසර සිට 13 වසර දක්වා ද්විතීක අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

6 සිට 11 දක්වා ඇති විෂයයන් ,

  • සිංහල
  • ඉංග්‍රීසි
  • විද්‍යාව
  • ගණිතය
  • ඉතිහාසය
  • බුද්ධ ධර්මය / කතෝලික ධර්මය
පළමු කාණ්ඩ විෂයයන්      
භූගෝල විද්‍යාව ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යාපනය පුරවැසි අධ්‍යාපනය දෙමළ
දෙවන කාණ්ඩ විෂයයන්      
සංගීතය (පෙරදිග) චිත්‍ර නැටුම් (දේශීය) සාහිත්‍ය රසාස්වාදය (සිංහල)
තෙවන කාණ්ඩ විෂයයන්               
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය ගෘහ ආර්ථික විද්‍යාව කෘෂි හා ආහාර තාක්ෂණය ශිල්ප කලා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය

 

උසස් පෙළ විෂයයන්,

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය