ප්‍රිෆෙක්ට් කඳවුර

මල්ලවපොර ශූරයන්

IMG_7088 1.jpg
IMG_7181.jpg
IMG_7192.jpg
IMG_7211.jpg
IMG_7191.jpg
IMG_7212 - Copy.jpg
IMG_7213.jpg
IMG_7212.jpg
IMG_7214.jpg
IMG_7190.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

G.M.D. පෙරේරා

සැමවිටම දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට මග පෙන්වන අධ්‍යාපන අමාත්‍යංශය සහ සයිබර් ලොවට පියාපත් ආයතනය එක්ව දියත් කරනා පාසල් නිල වෙබ් අඩවි සංකල්පය ඉතා අගනේය.
පාසලේ පූර්ණ තොරතුරු සැණෙකින් ලබා ගන්නට පාසල් ප්‍රජාවට මනා පිටු බලයක් මෙමගින් ලැබේ. 21 වන සියවසට ගැලපෙන තොරතුරු තාක්ෂණයෙන් දරුවන් දැනුවත් කරමින් පාසල් වෙබ් අඩවි සංකල්පය බිහි විය. අප පාසලේ නිල වෙබ් අඩවිය ඇරඹීමට මුල් වූ තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරු මහත්මීන්ට සහ මාධ්‍ය එක්කයේ දරුවන්ට තුති පුදමින් සුබ පැතුම් එක් කරමි.

G.M.D. පෙරේරා
නියෝජ්‍ය විදුහල්පති
හේමමාලි ම.වි.