පුවත් හා විශේෂ අවස්ථා
හේමමාලි මහා විද්‍යාලයේ සෑම ාවුරුද්දකම පවත්වන ලද විෂේශේශාන්ගයක් වන්නේ මෙම ප්‍රාතමික අංශය වෙසක් කලාපය. 2024 වන මෙම අවුරුද්දේත් මෙම "ප්‍රාතමික අංශය වෙසක් කලාපය"වන විෂේශේශාන්ගය අති සාර්තවක ලෙස පැවැත් වුනි. මේයට අප පාසලේ විදුහල්පති අතුලු ගුරුවරු සියලුගේම දායකත්වයෙන් මෙය සාර්තක විය.
හේමමාලි මහා විද්‍යාලයේ සෑම ාවුරුද්දකම පවත්වන ලද උත්සව අතරින් විෂේශ උත්සවයක් වන්නේ මෙම අමා දම් සිසිල පොසොන් බැති ගී සරනියෛ.
හේමමාලි මහා විද්‍යාලයේ සෑම ාවුරුද්දකම පවත්වන ලද උත්සව අතරින් විෂේශ උත්සවයක් වන්නේ මෙම හේමාමාලි මහා විද්‍යාලය පුස්තකාල දිනයෛපුස්තකාල දිනය. 2024 වන මෙම අවුරුද්දේත් මෙම උත්සවය අති උත්කර්ශවත් ලෙස පැවැත් වුනි.මේයට අප පාසලේ විදුහල්පති අතුලු ගුරුවරු සියලුගේම දායකත්වයෙන් මෙය සාර්තක විය
හේමමාලි මහා විද්‍යාලයේ සෑම ාවුරුද්දකම පවත්වන ලද විෂේශේශාන්ගයක් වන්නේ මෙම වෙශක් සීල සමාදාන වැඩසටහනඉ. 2024 වන මෙම අවුරුද්දේත් මෙම සීල සමාදාන වැඩසටහන වන විෂේශේශාන්ගය අති සාර්තවක ලෙස පැවැත් වුනි.මේයට අප පාසලේ විදුහල්පති අතුලු ගුරුවරු සියලුගේම දායකත්වයෙන් මෙය සාර්තක විය.














