හේමමාලි මහා විද්‍යාලයේ සෑම ාවුරුද්දකම පවත්වන ලද උත්සව අතරින් විෂේශ උත්සවයක් වන්නේ මෙම අමා දම් සිසිල පොසොන් බැති ගී සරනියෛ.
2024 වන මෙම අවුරුද්දේත් මෙම උත්සවය අති උත්කර්ශවත් ලෙස පැවැත් වුනි.මේයට අප පාසලේ විදුහල්පති අතුලු ගුරුවරු සියලුගේම දායකත්වයෙන් මෙය සාර්තක විය.














