හේමමාලි මහා විද්‍යාලයේ සෑම ාවුරුද්දකම පවත්වන ලද විෂේශේශාන්ගයක් වන්නේ මෙම වෙශක් සීල සමාදාන වැඩසටහනඉ. 2024 වන මෙම අවුරුද්දේත් මෙම සීල සමාදාන වැඩසටහන වන විෂේශේශාන්ගය අති සාර්තවක ලෙස පැවැත් වුනි.මේයට අප පාසලේ විදුහල්පති අතුලු ගුරුවරු සියලුගේම දායකත්වයෙන් මෙය සාර්තක විය.















