ප්‍රිෆෙක්ට් කඳවුර

මල්ලවපොර ශූරයන්

IMG_7088 1.jpg
IMG_7181.jpg
IMG_7192.jpg
IMG_7211.jpg
IMG_7191.jpg
IMG_7212 - Copy.jpg
IMG_7213.jpg
IMG_7212.jpg
IMG_7214.jpg
IMG_7190.jpg

සමරමු ප්‍රේමෙන් විදුහල මාතා
වේ ජය වේ ජය වේ ජය වේ
විදු ආලෝකය දස දෙස පතුරා
ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී

ජාතික ජීවය වූ පුර වැසියන්
සා....දන අප ගරු මෑණියනි
සමගිය රැකුමට ලය ශ්‍රී ජාතික
වීර ධජය ලෙල වා...ආ

සමරමු ප්‍රේමෙන් විදුහල් මතා
වේ ජය වේ ජය වේ ජය වේ
ශක්තිය පෙන්වන යුක්තිය සලසන
දේශානුරාවෙන් ඔද වඩවා
මව්පිය ගුරුවරු ඔවදන පිළිගෙන
මව් බිම දින දින සරු කරමූ

සමරමු ප්‍රේමෙන් විදුහල් මතා....

වීර විකුම් දැරුවන් කැල බිහිකර
යහගුණ දම්දෙන වඩ පලදා
හේමමාලි මහ විදුහල් මෑණී
ඔබෙ නම සුරකිමු අපි සැමදා

සමරමු ප්‍රේමෙන් ........