ප්‍රිෆෙක්ට් කඳවුර

මල්ලවපොර ශූරයන්

IMG_7088 1.jpg
IMG_7181.jpg
IMG_7192.jpg
IMG_7211.jpg
IMG_7191.jpg
IMG_7212 - Copy.jpg
IMG_7213.jpg
IMG_7212.jpg
IMG_7214.jpg
IMG_7190.jpg
පාසල් සෞඛ්‍යදාන කණ්ඩායම

පාසල් සෞඛ්‍යදාන කණ්ඩායම

සෞඛ්‍යදාන ඒකකය
2019 වර්ශයේ මුල්වරට අප පාසල සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ලියපදිංචි කරන  ලදි.එතැන් පටන් වර්ශයක් පාසා සිසුන් ලියාපදිංචි කර සහතිකපත් ලබාදීම සහ නොයෙකුත් ව්‍යපෘති සදහා සිසුන් යොමු කිරීප සිදු විය.ඖෂධ උයන් සැකසීම,ලේ දන්දීමේ ව්‍යාපාරවලට සහයෝගය දැක්වීම,පාසලේ සිසුන්ගෙ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට පැමිණි මහජන සෞඛ්‍යය පරීක්ෂක මහතුන් සදහා සහයෝගය දැක්වීම,දන්ත සෞඛ්‍යය පරීක්ෂා කිරීමේ වැඩසටහන් සදහා සහයෝගය දීම ආදිය විශේශ වේ.එමෙන්ම පාසලේ උදෑසන රැස්වීම,ක්‍රීඩා කටයුතු,වෙනත් උත්සව සදහා ලැබිය යුතු සනීපාරක්ෂක හා ප්‍රථමාධාර කටයුතු පිලිබද සොයාබලා ක්‍රියා කිරීමට දායක වන සෞඛ්‍යදාන සිසු සිසුවියන් අප පාසල සතුවීම මහගු සම්පතකි.