ප්‍රිෆෙක්ට් කඳවුර

මල්ලවපොර ශූරයන්

IMG_7088 1.jpg
IMG_7181.jpg
IMG_7192.jpg
IMG_7211.jpg
IMG_7191.jpg
IMG_7212 - Copy.jpg
IMG_7213.jpg
IMG_7212.jpg
IMG_7214.jpg
IMG_7190.jpg

පාසල් මල්ලවපොර කණ්ඩායම

 

2023.04.10,11 දෙදින පුරා වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ  පැවති 2023 ගම්පහ දිස්ත්‍රික් නවක මල්ලවපොර ශූරතාවලියට අප විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වු විද්‍යාලයේ මල්ලවපොර කණ්ඩායම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අභිබවමින්  කනිෂ්ඨ බාලක අංශයේ ශූරතාවයද විවෘත බාලිකා අංශයේ ශූරතාවයද දිනා ඇත. ඒ සදහා ඉතා කැපවීමෙන් දරුවන් පුහුණු කල ක්‍රිඩා උපදේශක අනූප උදයංග ගුරුතුමාට සහ ක්‍රිඩා විෂය ප්‍රධාන ඩිලීෂා සුරියාආරච්චි ගුරුතුමියටත්, විශේෂයෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට අප හට මගපෙන්වමින් ශක්තියක් වූ විද්‍යාලයේ විදුහල්පතිතුමාට ස්තූති, ඒ වගේම නිතරම උපදෙස් සහ මග පෙන්වමින් අප හට ශක්තියක් වන නියෝජ්‍ය විදුහල්පතිතුමිය, සහකාර විදුහල්පතිතුමියන්ලා සහ ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට ස්තූති..????????????????
H.N.S
H.N.S.M.U

මහනුවර දිගන ක්‍රීඩා සංකීර්නේ පැවති 2023 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මල්ලවපොර තරගාවලිය සදහා අප විද්‍යාලයෙන් සහභාගි වූ මල්ලවපොර කණ්ඩායමේ 

සදරු ආදිත්‍ය 
55-60 kg බර පන්තියේ 
රිදී පදක්කමද ????

පවර ජනිත් 
44-48 kg බර පන්තියේ 
ලෝකඩ පදක්කමද  ????

යශේන් අභිලාශ් 
41-44 kg බර පන්තියේ 
ලෝකඩ පදක්කමද  ????

රශිනි චේතනා 
49-53 kg බර පන්තියේ 
ලෝකඩ පදක්කමද  ????දිනා 

සමස්ත ලංකාවෙන්ම පැමිණි පාසල් අභිබවමින් හේමමාලි මාතාව ඉහලින් ඔසවා තැබු පාසල් මල්ලවපොර කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.
????????????මෙම ජයග්‍රහණය පිටුපස සිටි අපට නිබද ශක්තියක් වූ පාසලේ විදුහල්පතිතුමා, නියොජ්‍ය විදුහල්පතිතුමිය, සහකාර විදුහල්පතිතුමියන්ලා ට හද පිරි ප්‍රණාමය... එමෙන්ම මෙම ජයග්‍රහණය කරා දරුවන් මෙහෙයවූ ක්‍රීඩා උපදේශක අනූප ගුණවර්ධන මයාටත්, ක්‍රීඩා විශය භාර ගුරු ඩිලීෂා සූරියආරච්චි මියටත්, උණුසුම් සුභ පැතුම් ????????????
[21:56, 30/07/2024] Kaveesha: 2023 සමස්ත ලංකා පාසල් ආධුනික මල්ලවපොර තරගාවලිය 2023.04.28,29 සහ 30 තෙදින පුරා ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලී පාසල් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සාර්ථව නිමාවිය. එම මල්ලවපොර ශූරතාවලියට අප පාසලෙන් සහභාගි වූ මල්ලවපොර කණ්ඩායමේ 

පවර ජනිත් ශිෂ්‍යා
 48-52Kg බර පන්තියේ රන් ????පදක්කමද 
අභීෂ ශෙවෝන් බාලසූරිය 34-38Kg බර පන්තියේ රිදී ???? පදක්කමද
හිරූෂ රන්දික 
40-41Kg බර පන්තියේ රිදී???? පදක්කමද
අදීෂ් රන්තික
50-55Kg බර පන්තියේ ලෝකඩ???? පදක්කමද

බාලිකා අංශයේ 
ශෙනාෂා සත්සරනි
43-46Kg බර පංතියේ 
ලෝකඩ???? පදක්කමද 
දිනා හේමමාලි ජාතික පාසල දිවයිනේ පාසල් අභිබවමින් ඉහලින් ඔසවා තැබූ සියලුම ක්‍රීඩකයින්ට සුබ පැතුම් ????️????️????️????

2023 සමස්ත ලංකා පාසල් ආධුනික මල්ලවපොර ශූරතාවලියේ සමස්ත තරගාවලියෙන් එක් ක්‍රීඩකයෙක්ට පමණක් ලැබෙන දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානද ????️ අප පාසලේ 9 ශ්‍රේණියේ  ඉගෙනුම ලබන පවර ජනිත් ක්‍රීඩකයා…
[21:56, 30/07/2024] Kaveesha: 2023.04.10,11 දෙදින පුරා වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ  පැවති 2023 ගම්පහ දිස්ත්‍රික් නවක මල්ලවපොර ශූරතාවලියට අප විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වු විද්‍යාලයේ මල්ලවපොර කණ්ඩායම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අභිබවමින්  කනිෂ්ඨ බාලක අංශයේ ශූරතාවයද විවෘත බාලිකා අංශයේ ශූරතාවයද දිනා ඇත. ඒ සදහා ඉතා කැපවීමෙන් දරුවන් පුහුණු කල ක්‍රිඩා උපදේශක අනූප උදයංග ගුරුතුමාට සහ ක්‍රිඩා විෂය ප්‍රධාන ඩිලීෂා සුරියාආරච්චි ගුරුතුමියටත්, විශේෂයෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට අප හට මගපෙන්වමින් ශක්තියක් වූ විද්‍යාලයේ විදුහල්පතිතුමාට ස්තූති, ඒ වගේම නිතරම උපදෙස් සහ මග පෙන්වමින් අප හට ශක්තියක් වන නියෝජ්‍ය විදුහල්පතිතුමිය, සහකාර විදුහල්පතිතුමියන්ලා සහ ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට ස්තූති..????????????????
H.N.S
H.N.S.M.U