අප පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, ගණේමුල්ල නගරයේ, ගලහිටියාව ග්‍රාමයේ පිහිටි අප පාසල ශික්ෂණයෙන් යුත් ආදරණිය සිසු දරුවන් සිය දහස් ගණනක් රටට තිළිණ කල කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික,ද්විතියික සහ අ.පො.ස.උසස් පෙළ යන අංශ තුන යටතේ ක්‍රියාත්මක වන දීර්ඝ ඉතිහසයක් ඇති විශිෂ්ට පාසලකි.













